බිමල් ශ්‍යාමන් ජයසිංහ
ගෑස් සිලින්ඩර් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරියක් කිලෝමීටර් 28 දොඩන්ගොඩ ප්‍රදේශයේ දී ආරක්ෂිත යකඩ වැටෙහි ගැටී අනතුරට පත් වීමෙන් ආරක්ෂිත වැටට හා ලොරියට බරපතල අලාභ හානි වී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසයි.
අනතුරට පත්වන අවස්ථාවේ දී ලොරිය තුළ විශාල ප්‍රමාණයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර් 800 කට අධික ප්‍රමාණයක් හා කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර් 400 කට අධිකර ප්‍රමාණයක් තිබී ඇතැයි පොලිසිය පවසයි.
කොළඹ සිට ගාල්ල දක්වා ගෑස් සිලින්ඩර් පටවාගෙන යමින් තිබු ලොරියක් මෙලෙස අනතුරට ලක්වී තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දකුණූ සුපිරි මඟේ අනතුරකින් ආරක්ෂිත වැටට හා ලොරියට හානි