IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දකුණු පළාත් සභාවේ සභානායක ධුරයට චම්ලි යෝජනාවෙයි

සුමතිපාල දීයගහගේ 
 
දකුණු පළාත් සභාවේ දැනට පුරප්පාඩු වි ඇති සභානායක ධුරය සඳහා දකුණු පළාත් සභාවේ හිටපු උප සභාපතිවරයකු හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයකු වන චම්ලි විතානාච්චි මහතා පත්කරණ ලෙස ඉල්ලා දකුණු පළාත් සභාවේ එකාබද්ධ විපක්ෂය නියෝජනය කරණ මන්ත්‍රිවරු දහඅට දෙනෙකුගේ  අත්සන් සහිත  ලිපියක් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා වෙත භාරදී   තිබේ.

 
දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරු දහ අට දෙනෙකුගේ අත්සනින් ප්‍රධාන ඇමතිවරයා වෙත භාරදි   ඇති මෙම යෝජනාව  මෙම මස 27 වැනි දින පැවැත්වීමට නියමිත  දකුණු පළාත් සභා රැස්විමේ න්‍යාය පත්‍රයටද ඇතුලුකර තිබේ. 
 
මිට පෙර සභානායක ධුරය දරණු ලැබුවේ  මාතර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වු පළාත් සභා මන්ත්‍රි මනෝජ් සිරිසේන  මහතා විසිනි . පසුගිය ජනවාරි මාසයේදී  දකුණු පළාත් සභාවේ ක්‍රිඩා යෞවන කටයුතු සහ සංස්කෘතික ඇමතිවරයා ලෙස මනෝජ් සිරිසේන මහතා  පත්විම නිසා පළාත් සභාවේ සභානායක තනතුර පුරප්පාඩුව විය.



අදහස් (0)

දකුණු පළාත් සභාවේ සභානායක ධුරයට චම්ලි යෝජනාවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31543 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13904 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11076 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 159 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1080 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site