IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


දකුණු පළාතේ මත්පැන් අලෙවිසැල් සියල්ල මුද්‍රා තැබේ

(ජේ.කේ.එල්. චාමින්ද)

දකුණු පළාතේ සියලුම සුරාසැල් හා සුරාබදු බලපත්‍රලාභි අවන්හල් මුද්‍රා තැබීමට කටයුතු කළ බව දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න විරක්කොඩි මහතා පවසයි.

සුරාහල් හා සුරාබදු බලපත්‍රලාභි අවන්හල් වල ඇති මත්පැන් පිළිබඳ තොග ගණනය කිරිමක් සිදුකොට සුරාබදු නිලධාරින් මගින් මෙසේ මුද්‍රා තැබීමට කටයුතු කළබවද දකුණු පළාත් සහකාර සුරාබදුකොමසාරිස්වරයා සඳහන් කළේය.

සුරාබදුහල්වසා දමා ඇති කාලයේ දි හොර රහසේ මත්පැන් අලෙවි කිරීමට ඉඩ ඇති බැවින් එය වැළැක්වීමට මෙන්ම   සුරාබදුහල් වසාදැමීමට රජය මගින් ගත් තින්දුව ස්ථිර කිරීම සඳහා සියලු සුරාහල් හා බලපත්‍රලාභි අවන්හල්  මුද්‍රා තැබීමට තීන්දු කළ බවද දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කළේය.

සුරාබදුහල් හා බලපත්‍රලාභි අවන්හල් නැවත විවෘත කිරීමේ දි  එවායේ ඇති මත්පැන් තොග පිළිබද ගණනය  කිරීමක් නැවත සිදුකරණ බවද දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස්වරයා  පවසයි.

 

 

 



අදහස් (2)

දකුණු පළාතේ මත්පැන් අලෙවිසැල් සියල්ල මුද්‍රා තැබේ

de silva Wednesday, 22 April 2020 06:27 AM

කස්සිප්පු මුදලාලිලාගේ මල්ල කරේ

:       1       0

KamalWednesday, 22 April 2020 08:57 AM

ඔයාට තියෙන්නේ බාර් එකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 799 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2450 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site