IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සතොස වෙළඳසැල් නිරීක්ෂණය කරයි

(ජේ.කේ.එල්. චාමින්ද)

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා අද (23) අහංගම සිට අම්බලන්ගොඩ දක්වා සියලුම සතොස වෙළදසැල්වලට ගොස්  අතවශ්‍ය භාණ්ඩ තිබේද යන්න පිළිබද නිරීක්ෂණය කළේය.
 

අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරන ජනතාවට බෙදා දෙන ලෙස ඔහු බලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
 
රත්ගම නගරයේ පිහිටි සමුපාකාර ගබඩාවද ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක්විය. සමුපාකාර  සදහා භාණ්ඩ වැඩි වශයෙන් බෙදාදෙන ලෙසද ආණ්ඩුකාරවරයා බලධාරීන්ට දන්වා සිටියේය.
 
සතොස ශාඛාවල භාණ්ඩ මිලදී ගැනීම සඳහා  පාරිභෝගිකයින් විශාල පිරිසක් පැමිණ සිටියහ.

 

 



අදහස් (0)

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සතොස වෙළඳසැල් නිරීක්ෂණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 831 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site