IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


දකුණු ආසියාවේ විශාලතම සක්මන් බුද්ධ ප්‍රතිමාවට මුල් ගල් තබයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

දකුණු ආසියාවේ විශාලතම සක්මන් බුද්ධ ප්‍රථිමාව සඳහා මුල් ගල් තැබීම අද (09) මැදින් පොහෝ දින ආණමඩුව වඩිගමංගාව ශ්‍රී ධර්ම කීර්ති විහාරස්ථානයේදී  සිදුකෙරිණි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතළු විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම සක්මන් බුද්ධ ප්‍රතිමාව පොලෝ මට්ටමේ සිට අඩි 171 යි අගල් 6 කින් සමන්විත අතර බුද්ධ ප්‍රතිමාව වැඩ සිටින නෙළුම් පොහොට්ටුවේ සිට අඩි 151 යි අගල් 6 කින් උස බව කුසලසිත් බෞද්ධ සමිතියේ නිලධාරියෙක් පැවසීය.

මෙම බුද්ධ ප්‍රතිමාව සඳහා රුපියල් ලක්ෂ 400 කට අධික මුදලක් වැය වන බවත් ඒ සඳහා රටපුරා සිටින සියලුම දෙනාගේ ආධාර බලාපොරෝත්තු වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම බුද්ධ ප්‍රතිමාවේ ඉදිකිරීම් 2023 වසරේ නිම කිරීමට බලාපොරොත්තුවන බවද ඔහු කීය.

 

 



අදහස් (2)

දකුණු ආසියාවේ විශාලතම සක්මන් බුද්ධ ප්‍රතිමාවට මුල් ගල් තබයි

Village idiot Monday, 09 March 2020 03:59 PM

පිටිසර ඉස්කෝල දියුණු කරලා පාරවල් හදල විදුලිය දීල ඉස්පිරිතාල හදන්න පුළුවන් සල්ලි බොරු මහන්තත්ත වලට නාස්ති කරන්න අපි හපන්.

:       0       26

ravi Friday, 13 March 2020 09:22 AM

මේක තමයි අපේ රටේ බෞද්ධකම......බෞද්ධයෙක් පේනතෙක් මානයක නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31828 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14287 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11165 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 232 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1170 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 332 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site