(හේමලතා ඞී හේවගේ)
දංකොටුව නගර මධ්‍යයේ පිහිටි දුරකත ඇමතුන් වෙළඳසැලක අද (02) අලුයම පමණ හදිසියේ ඇතිවූ ගින්නකින් එම වෙළඳසැල මුඵමනින්ම විනාශවී ඇති බව දංකොටුව පොලීසිය කියයි.
මෙම ගින්නෙන් වෙළඳසැල තුල තිබූ පරිඝණකල ඡායාපිටපත් යන්ත‍්‍ර ඇතුඵ තවත් භාණ්ඩ රැසක් මුඵමනින්ම විනාශවී ඇති අතර නගරයට ආසන්නයේ පදිංචි පලාත්සභා මන්ත‍්‍රීවරයෙකුට අයත් ජල බවුසර් දෙකක් යොදාගනිමින් නගරවාසීන් සහ දංකොටුව පොලීසිය එක්ව ගින්න නිවාදැමූ බවද පොලීසිය පවසයි.
වෙළඳසැල ආසන්නයේ තිබූ ස්වර්ණාභරණ වෙළඳසැලකටද මෙම ගින්නෙන් අලාභානි සිදුව ඇති අතර සිදුවඇති පාඩුව කොපමනද යන්න පිළිබඳව මෙතෙක් ගණන් බලා නොමැත.
මෙම ගින්න කෙසේ ඇතිවූවාද යන්න පිළිබඳව දංකොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

්
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දංකොටුවේ වෙළදසැලක ගින්නක්