IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දංකොටුවේ තිබූ ගිනි අවි රැසක් වලානෙන් ගිහින් අත්අඩංගුවට ගනී

(සඳලංකාව - හේමලතා ඩී හේවගේ  /පුත්තලම - ජුඩ් සමන්ත)
                                     

දංකොටුව - යෝගියානලමොටෑමුල්ල ප්‍රද්‍ෙශයේ නිවසක තිබී නීතිවිරෝධී ගිනි අවි රැසක් තම බාරයට ගැනීමට වලාන දූෂණ මර්ධන ඒකකය සමත් වී ඇත.

බෝර දොලහේ ගිණි අවි 02 ක්, පතොරොම් 35 ක්, ටී 56 ජීව උණ්ඩ 12 ක්  සහ තවත් ගිණි අවියක කොටස් ‍  
අත්අඩංගුවට ගත්  ගිනි අවි අතර විය.                            

නීති විරෝධී ලෙස මත්පැන් ගබඩා කර ඇති බව කියන ස්ථානයක් සම්බන්ධයෙන් ලද තොරතුක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.

එම ස්ථානයේ සිටි සැකකරුවන් දෙදෙනෙක්  අත්අඩංගුවට ගෙන ඇති අතර එක් සැකකරුවෙක් පලා ගොස් ඇත.
සැකකරුවන් සහ ගිනි අවි තොගය වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

දංකොටුවේ තිබූ ගිනි අවි රැසක් වලානෙන් ගිහින් අත්අඩංගුවට ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 732 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site