(ඩී. ජී. සුගතපාල )
බටපොල දංකැටිය ප්‍රදේශයේ දී අද (22) දහවල් ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ 22 ක් කොල්ල කා ඇති බව පොලිසිය පවසයි.
බටපොල නගරයේ මෝටර් රථ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු නිවසේ සිට මෙම මුදල් තොගය ද රැගෙන ත්‍රී රෝද රථයෙන් යමින් සිටියදී නිවස ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මාර්ගය හරස් කර ගිනි අවියක් පෙන්වා මුදල් බෑගය කොල්ල කා පලා ගොස් තිබේ.
කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බටපොල පොලිසිය පරික්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දංකැටියේ ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 22 ක් කොල්ල කා පලා යයි