IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


තේ පඳුරු අතර බිලිඳු මළ සිරුරු දෙකක්

(ශාන්ත චන්ද්‍රසිරි)

බිලිඳු මළ සිරුරු දෙකක් නුවරඑළිය, මාගස්තොට, ඉහළ වැව පාරේ,  නේස්බි තේ වතුයායේ තේ පඳුරු අතර දමා ගොස් තිබියදී අද (18) සොයා ගත්බව නුවරඑළිය පොලිසිය පවසයි.

එක් බිළිඳෙකුගේ  මළ සිරුරක්  වතු කම්කරුවන් දැක ඒ බව   පොලිසියට දැනුම්දී  ඇති අතර ඉන් පසුව පොලිසිය පැමිණ කළ ස්ථානීය පරීක්ෂණයේදී තවත් බිලිඳු  මළ සිරුරක් ඊට යාබදව තිබි  හමුවී ඇත.

ඉපදී කෙටි කාලයක් ඇතුළත මෙම බිලිඳු  මළ සිරුරු දෙක මෙසේ  තේ පඳුරු තුළට දමා  සගවා යන්නට ඇති බව පොලිසිය සිදු කරන ලද මූලික පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.

පිරිමි හා ගැහැණු දෙවර්ගයට අයත් මෙකී බිලිඳු  මළ සිරුරු  ඇතැම්විට නිවුන් දරුවන් විය හැකි බව පොලිසිය සැක කරන අතර ඔවුන් චීත්ත රෙදි දෙකක ඔතා එම ස්ථානයට ගෙවිත් දමා තිබිණි.

බිලිඳු  මළ සිරරු දෙක දැනට නුවරඑළිය මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මේ පිළිබඳව නුවරඑළිය පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

 



අදහස් (3)

තේ පඳුරු අතර බිලිඳු මළ සිරුරු දෙකක්

mahinda Wednesday, 19 February 2020 02:14 AM

අනේ මතු බුදුවන අම්මලා...

:       0       2

Perera Wednesday, 19 February 2020 04:05 AM

මගේ ඇස් දෙකට කඳුළු ඉනුවා මේ ප්‍රවෘත්තිය කියවලා. දරු සම්පතක් ලබාගන්න බැරුව කී දෙනෙක් දුක් වෙනවද ? නිවුන් දරු සම්පතක් ලබාගන්න වාසනාවක් ලැබුන කෙනෙක් එහෙව් සම්පතකට මෙවන් අපරාධයක් කරේ ඇයි ? බුදුන් වැඩිය දේශයට මෙවන් ඉරණමක් අත් වෙලා තියෙන්නේ ඇයි?

:       0       0

rihan Wednesday, 19 February 2020 04:29 AM

කාගේ පවටද අහිංසක බිළින්දන් බිලිවුණේ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 14 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 862 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site