(ජේ.කේ.එල් චාමින්ද)
දෙපාර්ශවයක් අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් තේ ගස් කපන පිහියකින් කපා කොටා එක් දරු පියෙකු අද (7) පස්වරුවේදී ඝාතනය කර ඇති බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ කුමාරවේලු චන්ද්‍රකුමාර (29) නැමති පුස්වැල්ලවත්ත මායකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙකී ගැටුමේදී එක් අයකු කැපුම් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙකී දෙපාර්ශවය අතර ආරවුලක් ඇතිවී තිබෙන අතර මොවුන් ගල්වලින් ගසා ගෙන ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තේ ගස් කපන පිහියකින් කපා අයෙක් ඝාතනය කරලා