(නිශාන්ත කුමාර )
තේ කෝප්පයක් සිරුරේ හැලීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු එක හමාරක දැරියක අද (25) සවස හයට පමණ මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල බලගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු එකහමාරක දැරියකි.
තේ කෝප්පය හැලීමෙන් ඇගේ මුහුණ සහ පපු ප්‍රදේශය ඇතුළු ස්ථාන කිහිපයකට දැඩි පිළිස්සුම් තුවාල සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තේ කෝප්පයක් පෙරළී දැරියකට බරපතලයි