IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


තහනම් පොලිතීන් තොගයක් අත්අඩංගුවට

මහින්ද නිශ්ශංක
 
පානදුර වලාන ප්‍රදේශයේ හොර රහසේ පවත්වාගෙන ගිය පොලිතින් නිෂ්පාදනාගාරයක ගබඩාවක තිබී තහනම් පොලිතීන් ආහාර දවටන කිලෝ 5000 ක තොගයක් අද (15) අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි.

පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව සිදුකරන ලද වැටලීමේ දී අත්අඩංගුවට ගනු ලැබූ ආහාර දවටන තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 20 ක් පමණ වේ.

මේ සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබු එම පොලිතින් නිෂ්පාදන ආයතනයේ හිමිකරු බැඳුම්කරයක් මත මුදාහැර ඇති අතර ලබන 21 වැනි දා ඔහුට විරුද්ධව පානදුර අධිකරණයේ නඩු පවරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.



අදහස් (0)

තහනම් පොලිතීන් තොගයක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32124 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14591 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 50 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 315 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site