(මහින්ද නිශ්ශංක)
ගම්පහ මෝරපොල ප්‍රදේශයේ පොලිතින් නිෂ්පාදනාගාරයක ගබඩා කර තිබූ තහනම් පොලිතීන් ආහාර දවටන කිලෝ 1500ක් අද(19) අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි.
මෙම තහනම් ආහාර දවටනවල වටිනාකම රුපියල් ලක්ෂ 20ක් පමණ බවද අධිකාරිය පවසයි.
මේ සම්බන්ධව එම පොලිතීන් නිෂ්පාදනාගාරයේ අයිතිකරුට විරුද්ධව ලබන සතියේ ගම්පහ අධිකරණයේ නඩු පවරන බව අධිකාරිය කියයි.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තහනම් පොලීතින් ආහාර දවටන තොගයක් අත්අඩංගුවට
Nuwan Wednesday, 19 December 2018 11:35 AM
කොටුව පිටකොටුව පැත්තට යන්නකෝ විකුනන්න තියෙන්නේ ඔක්කොම තහනම් දේවල් තමා.