(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
තලවාකැලේ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළට පිටුපසින් පිහිටි සිල්ලර භාණ්ඩ වෙළඳසලක අද (30) අලුයම හටගත් හදිසි ගින්නකින් වෙළඳසැල සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්වී ඇති බව පොලිසිය පවසයි.
තලවාකැලේ පොලීසිය, නගරවාසීන් සමඟ එක්ව ගින්න පැතිරයාම වළක්වා නිවා දමා ඇත.
කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති අතර ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලීසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් තලවාකැලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
තලවාකැලේ වෙළඳසලක් ගිනි ගනී