IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තලවාකැලේ- පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ පස් කන්දක්

(ඡායාරූප හා විස්තරය-ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
තලවාකැලේ- පූඩළුඔය  ප්‍රධාන මාර්ගයේ  මැඳකුඹුර ප්‍රදේශයේදී අද (24)  දා අළුයම මාර්ගයට විශාල පස් කන්දක් හා ගල් පෙරලීමේන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා පැමිණ තිබේ.


ඊයේ රාත්‍රී මධ්‍යම කඳුකරයට පැවති ධාරානිපාත වර්ෂාවත් සමග පස්, ගල් හා ගස් කඩා වැටීමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇත. තලවාකැලේ සිට පූණ්ඬළුඔය දක්වා ධාවනය කරන රථ වාහන මැඳකුඹුර මාර්ගය  විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කළ හැකි බව පුණ්ඬළුඔය පොලීසිය පවසයි.


මාර්ගයේ පස් හා ගල් ඉවත් කිරීමේ කටයුතුවල මේ වන විට පුණ්ඬළුඔය පොලීසිය හා මාර්ග සංවර්ධන අධිකාරිය කඩිනම් පියවර ගෙන ඇත.



අදහස් (0)

තලවාකැලේ- පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ පස් කන්දක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site