IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


තලවකැලේ අපිරිසිදු ආපනශාලා - වෙළඳසැල් 10කට නඩු

(රංජිත් රාජපක්ෂ)                       
 
තලවකැලේ අපිරිසිදුව පවත්වාගෙන ගිය ආපනශාලා සහ වෙළඳසැල් 10කට එරෙහිව නීතිමය පියවර ගැනීමට අද(21) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.
 
අද ආපන ශාලා, එළවළු වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් හදිසි පරීක්ෂාවට ලක්කිරීමේදී ඔවුහු මෙම පියවර ගත්හ.
 
තවත් ආපනශාලා හිමිකරුවන් කිහිපදෙනෙකුට ඒවායේ අඩුපාඩුකම් සම්පූර්ණ කිරීමට සති දෙකක කාලයක් ලබාදීමටත් කටයුතු කෙරිණි.
 
ආහාර ඇසුරුම් කිරීමට යොදාගෙන තිබූ මුද්‍රිත කඩදාසි මින් ඉදිරියට භාවිතා නොකරන ලෙස ද ආහාර පිසීම සඳහා තිබූ ප්ලාස්ටික් උපකරණ භාවිතයෙන් ඉවත් කරන ලෙසද, ඔවුහු ආපනාශාලා හිමිවරුන් දැනුවත් කළහ.
 
මෙහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයේ පිළියෙළ කර තිබූ ආහාරපාන කිහිපයක්ද නරක් වූ එළවළු ද ඔවුහු විනාශ කර දැමූහ.



අදහස් (0)

තලවකැලේ අපිරිසිදු ආපනශාලා - වෙළඳසැල් 10කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31877 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14343 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1192 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site