IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තල්ගස්වැව රක්ෂිතයේ මුවදෙනකට වෙඩි අයෙක් අත්අඩංගුවට‍

පෙරේරා පුත්තලම 
 
වෙඩි තබා ඝාතනය කළ මුව දෙනකු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පුත්තලම වනජීවී පාලන ඒකකයේ වනජීවී අඩවි ආරක්ෂක නවරත්න බණ්ඩාර මහතා පවසයි.


නවගත්තේගම 644 කිරිමැටියාන ග්‍රාම සේවා වසමේ තල්ගස්වැව ඉස්මත්තේ පිහිටි රක්ෂිත භූමියක මෙම දඩයම සිදුකර ගෙන ගොස් ඇත. 


අද (5) අලුයම දෙකට පමණ ලැබුණු තොරතුරකට අනුව මෙම  වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරු සතුව තිබී බොර 12 තුවක්කුවක්, ජීව උණ්ඩ 3ක්, හිස් පතුරම් කොපු 3ක්, විදුලි පන්දමක් වනජීවී නිළධාරීන් බාරයට ගෙන තිබේ.


අත්අඩංගුවට පත්වී ඇති සැකකරු කිරිමැටියාන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි වසන්න සිරිවර්ධන නැමැත්තෙකි.
සැකකරු සහ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

තල්ගස්වැව රක්ෂිතයේ මුවදෙනකට වෙඩි අයෙක් අත්අඩංගුවට‍

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site