IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ත‍්‍රි රෝද රථයක් ගසක වැදී පුද්ගලයකු මරුට

(ඉන්දික අරුණ කුමාර)
 
විල්ගමුව පොලිස් වසමට අයත් මැදකන්ද හංදිය ආසන්නයේ දී ත‍්‍රි රෝද රථයක් ගසක වැදීමෙන් එහි ගමන් ගත් රියදුරු මියගිය බව පොලිසිය කියයි.

අද (16) අලුයම ත‍්‍රි රෝද රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී පොලිසිය හෙළි කරගෙන තිබේ.

මිය ගොස් ඇත්තේ මල්ගම්මන,මාරක,විල්ගමුව ලිපිනයේ පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ අමුණුහේන ගෙදර රත්නායක බණ්ඩා (38) නැමැති පුද්ගලයෙකි.

 සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ විල්ගමුව පොලිසිය  සිදුකරයි.



අදහස් (0)

ත‍්‍රි රෝද රථයක් ගසක වැදී පුද්ගලයකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site