IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ත‍්‍රිරෝද රිය පෙරැළී දෙදරු පියා මරුට

(සමන් විජය බණ්ඩාර)
 

මාවනැල්ල රජයේ රෝහලේ සේවයේ නියුතු වයස අවුරුදු 44  දෙදරු පියෙකු ත‍්‍රිරෝද රථයක් පෙරළි එම ස්ථානයේම මිය ගොස් ඇතැයි මාවනැල්ල පොලිසිය  කියයි.
 
මිය ගොස් ඇත්තේ  ඕලගන්කන්ද කෑගල්ල ලිපිනයේ පදිංචි මාවනැල්ල රෝහලේ 7 වාට්ටුවේ සෞඛ්‍ය කාර්ය සහායකවරයෙක් ලෙස සේවය කරන ලද ඩි.එම්. සුසන්ත කුමාර යන අයයි.
 
රාත‍්‍රී සේවය කර ඇති මෙම රෝහල් සේවකයා වැඩ අවසන් කිරිමෙන් පසුව සිය නිවස පිහිටා ඇති ඹ්ලගන්කන්ද, කෑගල්ල සිය නිවසට තම ත‍්‍රිරෝද රිය ධාවනය කරමින් යන අතරවාරයේ බැවුමකට ත‍්‍රිරෝද රථය පෙරළි යාමෙන් හිස ප‍්‍රදේශයට සිදු වු බරපතල හානි විමකින් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.



අදහස් (0)

ත‍්‍රිරෝද රිය පෙරැළී දෙදරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site