(ඩබ්ලිව්.ඒ. අසේල)
තලාතුඔය මාරස්සන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ දෙකක් මුදුනකඩේ ප්‍රදේශයේදී අද (12) මුහුණට මුහුණ ගැටීමෙන් එම රථවල ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා තලාතුඔය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලැබූවන් අතර වයස අවුරුදු එකයි මාස දෙකක පමණ කුඩා දරුවෙකු හා අබාධිත පුද්ගයෙකුද වන අතර වයස අවුරුදු 50 ක පමණ කාන්තාවක් ද සිටින බව පොලිසිය කියයි.
තුවාල ලැබූවන් තලාතුඔය ගොඩොම්පිටිය හා මහමැදගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවැසීය
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ත්‍රිරෝද රථ දෙකක් ගැටී 3 ක් රෝහලේ