(ජී.ගමආරච්චි)
ගිනිගත්හේන-නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ඕළුවිල අසළදී ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එම රථ දෙකේ ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා ගිනිගත්හේන ප්‍රදේශීය රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
අද (23) උදෑසන එම අනතුර සිදුවී ඇත්තේ අඹගමුවේ සිට ගිනිගත්හේන දෙසට හා කොළඹ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථ දෙකක් ගැටීමෙනි.
එහිදී නාවලපිටියේ සිට කොළඹ දක්වා මගීන් තිදෙනෙක් රැගෙන ගොස් ආපසු නාවලපිටිය බලා ධාවනය වෙමින් ත්‍රිරෝද රථයේ රියදුරා හා අඹගමුවේ සිට ගිනිගත්හේන බලා ධාවනය වෙමින් තිබු ත්‍රි රෝද රථයේ ගමන් ගත් මගින් දෙදෙනෙක් එසේ තුවාල ලබා ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ත්‍රිරෝද රථ දෙකක් ගැටී තිදෙනෙක් රෝහලේ