(ජේ.කේ.එල්. චාමින්ද)
ගල්ලමුල්ලකන්ද මාර්ගයේ බැවුමකදි ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලියාමෙන් 15 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් මව හා පියා බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව යක්කලමුල්ල පොලීසිය පවසයි.
ගෑස් සිලින්ඩරයක් රැගෙන එම සදහා යමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇත. ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන බැවුමේ ඇති ගසක රැදි නතරවි ඇත.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ත්‍රිරෝද රථ අනතුරින් පුතා මරුට:මව පියා රෝහලට