IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පනී : රියදුරු මරුට

(එස්. ඩි. කොඩිකාර )

අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ කොටපොල ප්‍රදේශයේ දී රියදුරුට නින්ද යාම හේතුවෙන්  මාර්ගයෙන් ඉවතට පැන අද (2)  සිදු වූ ත්‍රි රෝද රථ අනතුරෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ගාල්ල  කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර  ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව කොස්මෝදර පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ බෙවර්ලිය ඉහළ කොටස, බෙවර්ලිය ,දෙනියාය ලිපිනයේ පදිංචි  (61) හැවිරිදි  තංගවේළු  ගනේෂන් නැමති  දෙදරු පියෙකි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිය ඥාතියකුගේ නිවසක වැඩ කටයුත්තක් සඳහා ගොස් නැවත නෙළුව මාර්ගය ඔස්සේ දෙනියාය ප්‍රදේශයේ සිය නිවස බලා  සිටින අතරතුර කොටපොල ප්‍රදේශයේ දී රියදුරුට නින්දයාමෙන් අනතුර සිදුවී ඇතැයි කොස්මෝදර පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (2)  පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පනී : රියදුරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 840 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2482 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1781 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site