IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී අයෙක් මරුට

(සම්පත් ප්‍රියනන්දන)

ඕපනායක පේරකැටිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක්  ප්‍රපාතයකට පෙරැළී  අද (02) එහි ගමන්  කළ පුද්ගලයකු  මිය ගොස්  ඇති බව ඕපනායක පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ බලන්ගොඩ පෙටිටිගල මාර්ගයේ  බෝම්බුව ප්‍රදේශයේ පදිංචිව සිටි  45 හැවිරිදි  පුද්ගලයෙකි.
 
අනතුරින් බරපතල  තුවාල  ලැබූ ත්‍රි රෝද රථයේ රියැදුරු බලන්ගොඩ  මූලික රෝහලට ඇතුළත් කර, පසුව වැඩිදුර ප්‍රතිකාර  සඳහා  රත්නපුර මහ රෝහල වෙත  මාරුකර  යවා ඇති බව  පොලිසිය සඳහන් කරයි.
 
ත්‍රිරෝද රථය මීටර්  50ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site