(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම පාලවියේ දී අද (15) ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමේන් එක් අයකු බරපතල තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලිසිය කියයි.
මෙසේ අනතුරට ලක්වී ඇත්තේ පුත්තලම පදිංචි ලාල් කුමාර (31) නැමති අයකු බව කියයි.
පාලවිය දුම්රිය මාර්ගය වසා තිබියදී දුම්රිය ගේට්ටුවද, කඩා ගෙන ගොස් ත්‍රි රෝද රථය පුත්තලම සිමේන්ති සමාගමේ හුණුගල් ප්‍රවාහන දුම්රියේ පෙට්ටියක ගැටී ඇති බව කියයි.
අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි හානි සිදුව ඇත.
අනතුර සම්බන්ධව පුත්තලම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අයෙක් රෝහලේ