(අමදෝරු අමරජිව)
නැගෙනහිර විශ්වවිද්‍යාලයට අයත් ත්‍රිකුණාමලය මණ්ඩපයේ 2017/18 අධ්‍යයන වර්ෂයේ සිසුන් හැර අනෙකුත් අධ්‍යයන වර්ෂවල සිසුන් සඳහා අධ්‍යාපන කටයුතු ලබන 22 දා සිට ආරම්භ කරන බව මණ්ඩාධිපති මහාචාර්ය වී.කනකසිංහම් මහතා පැවසීය.
මේ අනුව 2017/18 අධ්‍යයන වර්ෂවල සිසුන් හැර අනෙකුත් සිසුන් 21 දා සවස 06.00ට පෙර නේවාසිකාගාරවලට පැමිණිය යුතු බව මණ්ඩපාධිපති කීය. සවස 06.00 පසුව පැමිණෙන සිසුන් ආරක්ෂක හේතුන් මත නේවාසිකාගාර පරිශ්‍රයට ඇතුළු කර නොගන්නා බව කී මණ්ඩපාධිපතිවරයා 2017/18 අධ්‍යයන වර්ෂයේ සිසුන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බව කීය.
මේ වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රය නාවික හමුදාව, යුද හමුදාව හා පොලිසිය සම්පුර්ණයෙන් පරීක්ෂාවකට ලක් කර ආරක්ෂාව තහවුරු කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ත්‍රි‘මලේ මණ්ඩපයේ අධ්‍යයන කටයුතු 22 ඇරඹේ