IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු පිටරටින් ගෙන්වන්නේ නැහැ‘

ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු කිසි විටෙක විදේශිය රටවලින් ආනයනය කිරීමට පියවර නොගන්නා බව  ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම පවසයි.
 
එමෙන්ම අවශ්‍ය සියලු  ඒ සඳහා අවහ්‍ය සියලු බඩ ඉරිගු ලබා ගනුයේ  දේශිය නිශ්පාදකයින්ගෙන් පමණක් බවත් සමාගම සඳහන් කරයි.
 
 ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට ත්‍රීපෝෂ නිෂ්පාදනය සදහා වාර්ෂිකව බඩඉරිඟු මෙට්ට්‍රික්ටොන් 12,000 ක් සහ සොයා බෝංචි ටෙට්ට්‍රික් ටොන් 6000 ක අවශ්‍යතාවයක්  පවතින බවත් ,  මෙම අවශ්‍යතාවය සපුරාගනු ලබන්නේ අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන මගින් වන අතර,  මේ සදහා 2018 මැයි 23 දින පුවත් පත් දැන්වීම් පළ කර  ජාතික තරඟකාරි ලංසු කැඳවා ඇති බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ් හි සභාපති බී.ජී.එස් ගුණතිලක මහත්මිය සඳහන් කළාය.


  මේ වන විට ඒ සියලු කටයුතු අවසන්ව ඇතැයිද හෙතෙම සඳහන් පැවසුවාය.
 
 දේශීය බඩ ඉරිඟු වගාවේ නිරත ගොවීන්ගේ ආර්ථීකය නගා සිටුවීම මෙම ටෙන්ඩරය පිරිනැමීමේ පදනම ලෙස සළකා ක්‍රියා කර ඇති බවද,  ටෙන්ඩරය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී එම ලංසුව සමග දේශීයව බඩඉරිඟු ලබාගැනීමට දේශීය සැපයුම්කරුවන්ට පමණක් ඉදිරිපත් විය  හැකි පරිදි ඒ බව තහවුරු කර ගැනිමට අවශ්‍ය සජීවී බඩඉරිඟු තොඟ වගාවන් සම්බන්ධ ගොවීන්ගේ නාම ලේඛණය සහ ගොවි සංවිධානවල නාමලේඛණ පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කර ඇති බවද සඳහන් කළාය.
 
 බඩ ඉරිඟු තොඟ පිට රටින් ආනයනය කිරීම සදහා කැබිනට් තීරණයයක් ගෙන නොමැති බවත් පැවසු ඇය  “සේනා” දළඹුවා ශ්‍රී ලංකාවට පැමිණි ඇති නිසා එවැනි දෑ සිදු වන බවට ඇතැම් පාර්ශව නගන චෝදනා අසත්‍ය බවත් සඳහන් කළාය.

(36698)
 



අදහස් (0)

‘ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු පිටරටින් ගෙන්වන්නේ නැහැ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site