‘තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ රටේ පුරවැසියන් කිහිප දෙනෙක් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. අපි මැදිහත්කරුවන් ලෙස සහාය දෙනවා. වෘත්තීය සමිති නායකයින් ලෙස මෙන්ම පුරවැසියන් ලෙසත් අපි තොරතුරු දැනගැනීමේ පනත අවශ්‍යතාවය නිතර පෙන්වා දුන්නා‘ යැයි සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයින් අද(5) අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් බාරදුන් අවස්ථාවේ ඔහු එසේ කීවේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘තොරතුරු පනත ඕනෑ‘