IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තරුණයකුට පහරදුන්නැයි ඉංගිරිය පොලිසියේ තිදෙනෙක් අත්අඩංගුවට

ඉංගිරියේදී තරුණයන් දෙදෙනකුට පහරදීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියේ තිදෙනක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් ඒ අතර සිටිති.

ඔවුන්ගේ වැඩ තහනම් කළ බව ද පොලිසිය කියයි.



අදහස් (1)

තරුණයකුට පහරදුන්නැයි ඉංගිරිය පොලිසියේ තිදෙනෙක් අත්අඩංගුවට

දමිත් Monday, 30 July 2018 04:57 AM

අනවසර මත් පැන්, වීවිධ මත් ද්‍රව්‍ය බහුවල ව්‍යාප්ත වෙමින් පවතින ප්‍රදේශයක් ඉංගිරිය. පොලිසියට විරුද්ධ ගමම එකතු උනාට ගමේ ඉන්න කසිප්පු වෙළෙන්දාට එරෙහි වෙන්නේ නැති මිනිස්සු ඉන්න ගමක්. තරුණ පොලිස් නිලධාරී කීප දෙනෙක් ලොකු උත්සහයක් කරනවා ඔය දේවල් මැඩ පවත්ත්වන්න. පොලිස් ලොක්කෝ ඔක්කොම පගාවට යට වෙලා.........විශේෂයෙන්, නම්බපාන.....මහ ඉංගිරිය.... පොරුවදන්ඩ ඔය වගේ දුෂිත නිලධාරීන් හඳුනා ගෙන ඔව්න් ඉවත් කරන එකත් කරන්න ඕන ඒ හා සමගාමිව...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site