(අම්බලන්තොට සනත් ගමගේ)
නාට්‍ය අධ්‍යක්ෂ වරයෙකුට අයත් අම්බලන්තොට මාමඩල නිවසේ සිටි නාවලපිටියේ තරුණයකුගේ සිරුර මාමඩල වැවේ සොරොව්ව අසල තිබී හමු වූ බව අම්බලන්තොට පොලිසිය කියයි. ප්‍රදේශවාසීයකුගෙන් ලැබුණු තොරතුරක් මත සිරුර සොයාගෙන ඇත.
මාමඩල වැව ආසන්නයේ පිහිටි නාට්‍ය අධ්‍යක්ෂ වරයෙකුගේ නිවසේ සේවය සඳහා මිය ගොස් ඇති පුද්ගලයාත් ඔහුගේ මවත් පැමින සිටි අතර මිය ගිය තරුණයා බයිසිකල් වැඩපලක ද පුහුණුවීම් කර ඇති අතර, (11) දින සවස සිට පා පැදියෙන් නිවසේ සිට ගොස් නැවැත පැමින නැතිව අතුරුදහන්ව ඇති බවත්, ඔහු සොයමින් සිටි බව මියගිය තරුණයාගේ මව පොලිසියට පවසා ඇත.
2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2362
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1733
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තරුණයෙක්ගේ සිරුරක් මාමඩල වැවෙන් හමුවෙයි