(සම්පත් ප්‍රියනන්දන සහ අජිත් ලාල් ශාන්තඋදය )
බලන්ගොඩ රජවක නවනැලිය ඔයේ තිබී ඝාතනය කළ තරුණියකගේ සිරුරක් අද (12) සොයාගත් බව පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ රජවක නවනැලිය ප්‍රදේශයේ පදිංචිව සිටි සේනාධි පතිරණලාගේ භාග්‍ය සෙව්වන්දි (20) හැවිරිදි තරුණියක් වන බව පොලිසිය කියයි.
මෙම තරැණය ඊයේ (11) පෙරවරුවේ සිට අතුරුදන්ව ඇති බව නිවැසියන් විසින් කල්තොට පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත.
පසුව නිවැසියන් සහ ප්‍රදේශවාසින් ඇය පදිංචි නිවසට පහළ ඇති කැළෑ ප්‍රදේශයේ කළ සෝදිසියකදි නවනැලිය ඔයේ තිබි දැරියගේ සිරුර හමුවී ඇත.
ඇගේ සිරුර ඇති ඔය ආසන්නයේ තිබි පිරිමි පුද්ගලයකුගේ බවට සැක කරන සෙරෙප්පු යුගලයක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.
පශ්චාත් මරණ පරික්ෂණය අද (12) පැවැත්වීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
තරුණියකගේ සිරුරක් නවනැලිය ඔයෙන් සොයාගනී