IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘තරගකාරී අධ්‍යාපනයෙන් දරුවෝ අමාරුවේ‘

පාසල් නිවාඩු වාරය මිස මිස අද දරුවන්ට නිවාඩු පාඩුවේ සිටීමට කාලයක් නැතැයි ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

අමාත්‍යරවයා මේ බව පැවසුයේ ඇල්පිටිය බටුවන්හේන ප්‍රදේශයේ පෙර පාසලක ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

සතියේ දිනවල පාසල් ගොස් සවස් වරුවේ උපකාරක පන්ති වෙත යන දරුවා,ඉරිදා දිනය හෝ පොහොය දිනයක් පැමිණෙන තුරු බලා සිටි කාලය අවසන් බවත් එම දිනයන් වලදී පවා උපකාරක පන්ති පැවැත්වෙන බැවින් දැන් ඒවාට සහභාගීවීම හැර විවේකයෙන් ගතකිරීමට ඔවුන්ට කාලයක් නොමැති බවත් හෙතෙම කීය.

කොතෙක් උපකාරක පන්ති වලට සහභාගී වුවද පාසල යනු ඒ සියල්ලට ඉහළින් තිබෙන්නක් බව පැවසූ අමාත්‍යවරයා ඕනෑම පුද්ගලයෙකුගේ සිහින ඉටුකරගන්නට හැකි හොඳම පාලම වන්නේ පාසල බව පැවසීය.

තරගකාරී අධ්‍යාපන රටාව හමුවේ දරුවන් අධ්‍යාපනය ලැබීමටම සීමා කරන බව පැවසූ ඔහු දරුවා පරිපූර්ණ පුද්ගලයෙක් බවට පත්වීමට නම් අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාවද එකසේ වැදගත් වන බව කීය.

මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය පාසැල් අධ්‍යාපනයට පා තැබීමට යන මෙම දරුවන්ට කළ සුභපැතීමක් ලෙස හඳුන්වාදුන් අමාත්‍යවරයා දරුවන් සියලුදෙනා ගුණ ගරුක,නීති ගරුක පුරවැසියන් පිරිසක් බවට පත්වනු දැකීම තම එකම ප්‍රාර්ථනයයැයි පැවසීය.

GAYPRESH-1225-01 GAYPRESH-1225-02 GAYPRESH-1225-03 GAYPRESH-1225-04



අදහස් (0)

‘තරගකාරී අධ්‍යාපනයෙන් දරුවෝ අමාරුවේ‘

සිල්වා Thursday, 24 December 2015 11:53 AM

පාසල නිසි අයුරින් දරුවන්ට අධ්‍යාපනය ලැබෙනවනම් උපකාරක පන්ති වලට යන්න ඕනි නැහැ මේ රජයෙන්වත් පාසල් පද්දතිය නිසි ආකාරයෙන් නගා සිටවිමට යමක් කරවියි සිතමි. (කෞ)

:       0       2

දිල්ෂාන් Tuesday, 29 December 2015 01:01 PM

ඕක කියන්න ඇමති කමක් ගන්න ඕනද? (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31125 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13255 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 47 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site