IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තියුණු ආයුධයකින් මිතුරාට පහරදුන් දෙන්නෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මීගහතැන්න මැල්ලමූකලාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා බරපතල තුවාල සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකු නීතිඥයෙකු මගින් බාරවීමෙන් පසු අද (28) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

බරපතල තුවාල ලද පුද්ගලයා මහකලුපහන ලිහිනියාව පදිංචි 28 හැවිරිදි අයෙකි. ඊයේ (27) රාත්‍රියේදී මෙම පහරදීම සිදු වී තිබිණි.

එම පුද්ගලයා නිවසේ සිටියදී එහි පැමිණි සැකකරුවන් දෙදෙනා ඉතා සුක්ෂමව ඔහු  නිවසින් පිටතට කැඳවාගෙන ගොස් ඔහුගේ මුහුණට හා ගෙලට මන්නයකින් පහර දී තිබූ බව පොලිසිය කියයි.

පැරණි ආරවුලක් මුල් කරගෙන මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය පවසයි.

 



අදහස් (0)

තියුණු ආයුධයකින් මිතුරාට පහරදුන් දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site