IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

(දීපාල් ද සිල්වා)

අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේදී අද (030 තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පැවසිය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ දිමුතු රුක්මල් වරුසවිතාන නැමැති 31 හැවිරිදි විදුලි කාර්මිකයෙකු බව පොලිසිය කියයි.

ඔහුගේ වැඩිමාල් සහෝරයාට ණය  මුදලක් ලබාදුන් පුද්ගලයකු මොහු සමඟ ආරවුලක් ඇතිකරගෙන මෙම ඝාතනය සිදු කර ඇති බව විමර්ෂන සිදු කරන අම්බලන්ගොඩ පොලිසිය පැවසීය.



අදහස් (0)

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site