(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
ඉංගිරිය නගරයේ දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහර දී පලා ගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි.
බරපතල තුවාල ලද එම පුද්ගලයා රෝහල් ගත කිරීමට ඉංගිරිය පොලිසියේ නිලධාරීන් පැමිණ කටයුතු කර ඇත.
ඉංගිරිය පොලිසියට නුදුරින් පිහිටි වෙළඳසැලක් වෙත යතුරු පැදියකින් පැමිණි එම තැනැත්තා ඒ වෙත යාමට සූදානම් වීමත් සමග මෝටර් රථයකින් ආ පිරිසක් තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයකු රෝහලේ