(ඩී.ජී.සුගතපාල)
වීරකැටිය පොලිස් වසමේ කිංචිගුණේ මැදමුලන ප්‍රදේශයේදි අද (25) අලුයම දෙකට පමණ තියුණු ආයුධයකින් කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මෙසේ ඝාතනය කර ඇත්තේ කිංචිගුණේ මැදමුලන පදිංචි ජයසේකර කංකානම්ගේ සනත්රංග නමැති 35 හැවිරිදි අවිවාහක ගව පට්ටි හිමියෙක් බව පොලිසිය පවසයි.
පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති අතර ඝාතකයා හඳුනාගෙන ඇති බවද ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා විරකැටිය පොලිසිය විසින් පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
තියුණු ආයුධයකින් කපා පුද්ගලයෙකු ඝාතනය කරයි