(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ඇල්ල වැරහුන්න මාර්ගයේ දි තියුණු ආයුධයකින් කපා කොටා පනස් නව හැවිරිදි පුද්ගලයකු අද (24) උදැසන ඝාතනය කර ඇතැයි බලන්ගොඩ පොලිසිය කියයි.
මාවෙල ග්‍රාම සේවා වසමි පදිංචිව සිටි ඇල්ල හතනලාගේ ගුණරත්න නැමැති පනස් නව හැවිරිදි තිදරැ පියෙකු මෙලෙස ඝාතනය කර ඇත.
ඝාතනය සිදුකලායැයි සැකකෙරෙන පුද්ගලයා අද (24) දා බලන්ගොඩ පොලිසිය වෙත භාර වි ඇති බවද පොලිසිය කියයි.
ඝාතනය කිරිමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කරයි