(දීපාල් ද සිල්වා)
ඇල්පිටිය අටකෝට, මංසන්දියේ නිවස අසළදී කුරුදු ව්‍යාපාරිකයෙකු තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතිබව ඇල්පිටිය පොලිසිය පැවසීය.
මියගොස් ඇත්තේ කුරුදු ව්‍යපාරිකයකු මෙන්ම සමාජසේවකයෙකු ද වන, 46 හැවිරිදි දෙදරු පියකු වන පේදුරුහේවා සෝමතික නමැත්තෙකි.
ඊයේ රාත්‍රියේ යතුරුපැදියෙන් නිවසට පැමිණෙමින් සිටියදී නිවස ආසන්නයේදී ඔහුට තියුණු ආයුධයකින් ඇන සැකකරුවන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
මළසිරුර ඇල්පිටිය මූලික රොහලේ තැන්පත් කර තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
තියුණු ආයුධයකින් ඇන ව්‍යාපාරිකයකු ඝාතනය කරලා