( සේනක බණ්ඩාර )
තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිටඅඛණ්ඩව දින 19 කට වැඩිකාළයක් උපවාසයේ යෙදුණ ගොවීහූ උපවාසය අත් හැරීමට අද (12) දහවල් කටයුතු කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා හමු වී ජනාධිපතිතුමන්ට යොමු කිරීම සඳහා සන්දේශයක් බාර දීමෙන් අනතුරුව ඔවුහු උපවාසය අත්හැරියේය.
මහවැලි එච් කළාපයේතඹුත්තේගම කොට්ඨාශයේගොවි ජනතාවට බලපා ඇතිගැටලු කීපයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින්තඹුත්තේගම මහවැලි එච්.කළාපීය නේවාසික ව්‍යාපාරකාර්යාලය ඉදිරිපිට පසුගිය 24වැනි දින ගොවි ගෙවිලියන්පිරිසක් උපවාසයක් ආරම්භකළ අතර,තමන්ගේ යල්කනනයේ හානි වූ වගාවන්සඳහා අක්කරයකට රුපියල් 50000 ක වන්දි මුදලක් ලබා දෙනලෙසට හා තම වගාවන්ට නිසිපරිදී ජලය ලබා නොදීමටවිරෝධය පළ කරමින් ඇතුළුඉල්ලීම් 10 ක් සම්බන්ධයෙන්ගොවි සංවිධාන 22 ක ගොවි ගෙවිළියෝ උපවාසයක් ආරම්භකරනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තඹුත්තේගම ගොවීහු දින 19 ක උපවාසය අත්හරිති