IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තමන්කඩුව ප්‍රා.ලේකම් ස්ථාන මාරුකිරිමට විරෝධය

ක.ගකරුණාරත්න

 
පොළොන්නරුව, තමන්කඩුව ප්‍රාදේශීය මහලේකම්වරයා ලෙස කටයුතු කළ එන්.ඒ.ඒ.එස්.නිශ්ශංකආරච්චි මහතාට හදිසි ස්ථාන මාරුවක් ලබාදීමට විරෝධය පාමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ එයට අනුයුක්ත ක්ෂේත්‍ර රාජකාරිවල නියුතු 250 කට අධික පිරිසක් අද (14) දහවල් පොලොන්නරුව නවනගරයේ ධර්මපාල වටරවුම අසලදී උද්ඝෝෂණයක නිරතවූහ. 


කිසිදු හේතුවක් නොදන්නා ප්‍රාදේශීය ලේකම්වරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයට මාරු කර තිබෙන බව ද උද්ඝෝෂකයෝ පැවසුහ.



අදහස් (0)

තමන්කඩුව ප්‍රා.ලේකම් ස්ථාන මාරුකිරිමට විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site