( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
තබ්බෝව අභය භුමියට අයත් කරුවලගස්වැව කුඩාමැදවච්චිය ප්‍රදේශයේ ජලය පිරී ගිය ගල් වලකට වැටී සිටි මාස හතරක පමණ වයසැති අලි පැටවකු බේරා ගැනීමට කරුවලගස්වැව වන ජීවි නිළධාරින් සමත් විය.
මෙම අලි පැටවා දින දෙකකට පෙර අලියා වැටුණු ගල් වල නමින් ප්‍රකට ගල් වලට වැටි ඇති බවත් ඒ ආසන්නයෙන් ගමන් ගත් කිසිවකු මෙය දැක කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජානක බාලසුරිය මහතාට දැනුම් දිමේන් අනතුරුව ඔහු වන ජීවි නිළධාරින් දැනුවත් කර තිබුණි.
දින දෙකකට ආසන්න කාලයක් මෙම අලි පැටවා වළ තුළ ජලයේ දගලමින් සිටියදි ගොඩ එමට උත්සහ කර ඇති නමුත් එය අසාර්ථක වි ඇති බවත් කළු ගල් වලට අලි පැටවාගේ පාද මුඛය හා ශරිරය පුරා තුවාල සිදුව තිබුණි.
ගොඩ ගනු ලැබු අලි පැටවා කරුවලගස්වැව වන ජීවි නිළධාරි කාර්යාලයට රැගෙන යාමෙන් පසුව අනුරාධපුර පණ්ඩගම වන ජීවි පශු වෛද්‍ය එකකයට රැගෙන යාමට නියමිතව තිබුණි.




2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තබ්බෝවේ වලකට වැටුණු අලි පැටියා ගොඩගනී