අමදෝරු අමරජීව
මුතුර් පොලිස් වසමට අයත් තෝපුර් ප්‍රදේශයේ නිවසක් තුළ නිධානයක් ගැනීමේ අරමුණෙන් අනවසර කැණීමක් සිදු කරද්දී පුද්ගලයන් සිව් දෙනෙකු අද (1) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එහි තිබි කුකුලෙක්, බිත්තරයක් හා කැණීම් උපකරණ ද පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයකු තෝපුර් පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට පත් සැකකරුවන් සිව් දෙනා මුතුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෝපුර් හි නිවසක කැණීම් කළ සිව් දෙනෙක් කොටු වෙති