IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


තෙප්පමෙන් දියට වැටී ධීවරයෙකු මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
කොට්ටුකච්චිය ජලාශයේ මසුන් මැරීමට තෙප්පමෙන් ගමන් ගනිමින් සිටි ධීවරයකු ඔරුව  පෙරළීමෙන් දියේ ගිලී අද(15) මියගොස් ඇතැයි ආණමඩුව පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ කොට්ටුකච්චිය 10 කණුව පදිංචි 65 හැවිරිදි ඇන්ටන් මයිකල් පෙරේරා නැමති සිව් දරු පියෙකි.
 
වසර  50 කට ආසන්න කාලයක් ධීවර රැකියාවේ නිරත පළපුරුදු ධීවරයකු වන මොහු කරදිය ධීවර කර්මාන්තයේද නිරත වූ අයෙති. කොට්ටුකච්චිය ජලාශයේ වසර 20 කට ආසන්න කාලයක් මසුන් මැරීම සඳහා ගිව අයෙකු බවද පොලිසිය කියයි.
 
ධීවරයා මසුන් ඇල්ලීමට දැමූ දැලක් රැගෙන ඒමට තෙප්පමින් යමින් සිටියදී එය එකවර පෙරළීයාමේන් දියේ ගිලී මියගොස් ඇත.
 
දැඩි පරිශ්‍රමයකින් ධීවරයා ගොඩ ගන්නාවිටත් මරණයට පත්ව සිටි බව ආණමඩුව පොලිසිය පවසයි.

 



අදහස් (0)

තෙප්පමෙන් දියට වැටී ධීවරයෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 340 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 173 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site