IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


තනි අලියා කල්අඩියේ බේකරියක් වනසයි

සටහන සේයාරූ - හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ (17) අළුයම කඩා වැදුන වල් අලියකු බේකරියකට හානි කර ඇති බව පුත්තලම පොලිසිය පවසයි.

අළුයම එකට පමන කඩා වැදි ඇති වල් අලියා බේකරියේ  පිටුපස බිත්ති පෙරළා එයට ඇතුල්  විමට උත්සහ කර ඇති අතර එහිදි බේකරි හිමිකරු දැඩි පරිශ්‍රමයක් දරමින් අලියා පන්නා දමා ඇති නමුත් බිත්ති පෙරළා දැමි‍මේන් බේකරියේ තිබු රුපියල්  ලක්ෂ 15 කට ආසන්න වටිනාකමකින් යුත් විදුලි අවන් යන්ත්‍රයකට  හානි සිදුව ඇති බව පොලිසිය පවසයි .

දැඩි අසිරුවෙන් පවත්වාගෙන ගිය මෙම කුඩා බේකරිය හිමිකරුවන්  බැංකු ණය ලබා ගනිමින් මෙය පවත්වාගෙන ගිය අතර මේ වන විට මොවුන් අසරණ වි ඇති බව පවසයි.

මෙම පිරිස පුත්තලම කල්අඩිය 4 කනුව ප්‍රදේශයට මෙයට වසර 30 කට පෙර පැමින ඇත්තේ පුල්මුඩේ මී ගස්වැව ප්‍රදේශයේ සිට එල්.ටි.ටි.ඊ .තර්ජන හේතුවෙන් ඒ සමයේ පැමින ඇති බව කියයි .

මේ වන විට කල් අඩිය ආසන්නයේ වල් අලි 30 කට ආසන්න ප්‍රමනයක් නිරන්තරයෙන් සැරිසැරිම නිසා ජනතාව බරපතල ප්‍රශ් රැසකට මුහුණ දි ඇති බව කියයි.



අදහස් (0)

තනි අලියා කල්අඩියේ බේකරියක් වනසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31543 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13903 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11075 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 159 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1080 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site