මුලතිව් දිස්ත්‍රික්කයේ, තුනුක්කායි ප්‍රදේශයේ ඉලුප්පුකඩවායි, සිප්පිආරු වෙරළ තීරයට ඔබ්බෙන් වූ කැලෑ පෙදෙසක සඟවා තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 297.7ක් අද(02) සොයාගත් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව කළ මෙහෙයුමක් අතරතුරදී කැලෑවක් තුළ සඟවා තිබූ සැක කටයුතු පාර්සල් 8ක් දැක පරීක්‍ෂා කිරීමේදී මෙම බීඩි කොළ තොගය සොයාගෙන ඇත.
බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබේ.
(නාවික හමුදා මාධ්‍ය අංශය)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
තුනුක්කායිහි කැලෑවකින් බීඩි කොළ කිලෝ 297ක් සොයාගනී