IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තංගල්ල රෝහලේ හෙද - හෙදියෝ විරෝධතාවක

(අනීෂා මානගේ)

හම්බන්තොට මහ රෝහලේ හෙද නිලධාරීන්ගේ වර්ජනයට සහය පළකරමින් අද(6) තංගල්ල මූලික රෝහලේ සියලු හෙද - හෙදියෝ රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
 
මෙම විරෝධතාව තංගල්ල මූලික රෝහලේ හෙද එකමුතුව විසින් සංවිධානය කර තිබිණි.
 
හම්බන්තොට මහ රෝහලේ හෙද හෙදියන්ගේ නිල නිවාසය වෙනත් කාර්යය මණ්ඩලයකට ලබාදීමට විරෝධය පළකළ හෙද නිලධාරීහු නිල නිවාස ඔවුන්ට ලබාදෙන්නැයි පැවසූහ.
 
මාසයක පමණ කාලයක් තිස්සේ පවතින මෙම ගැටලුව විසඳීමට රෝහල් අධ්‍යක්ෂවරයා අපොහොසත්වී ඇතැයිද, මේ හේතුවෙන් හම්බන්තොට මූලික රෝහලේ හෙදියන් අපහසුතාවට පත්ව ඇතැයිද, ඉක්මන් විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකිරීමට සූදානමින් සිටින බවද තංගල්ල මූලික රෝහලේ හෙද එකතුමුවේ සාමාජික ජූඩ් සිල්වා මහතා පැවසීය.



අදහස් (0)

තංගල්ල රෝහලේ හෙද - හෙදියෝ විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 50 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 843 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site