IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


තංගල්ලේ බස්රථ සහ බස්නැවතුම්පොළ ජීවානුහරණය කරයි

(අනීෂා මානගේ)

තංගල්ල බස්නැවතුම්පොළෙහි පෞද්ගලික බස් රථ, බස් නැවතුම්පොළ සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ ජීවානුහරණය කිරීම අද (17) සිදුකෙරිණි.

තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළෙහි නවතා තිබූ පෞද්ගලික බස්රථ, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ, තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළ සහ තංගල්ල ඩිපෝව මෙලෙස ජීවානුහරණය කෙරිණි.

මගී ජනතාව කොරෝනා වෛරස රෝගයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් මගී ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය විසින් ගත් තීරණයක් අනුව මෙලෙස බස් රථ සහ බස් නැවතුම්පොළවල් ජීවානුහරණය කිරීම සිදු කරනු ලබයි.



අදහස් (0)

තංගල්ලේ බස්රථ සහ බස්නැවතුම්පොළ ජීවානුහරණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 832 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2475 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site