(චන්ද්‍ර සේන ගමගේ)
තංගල්ල දංකැටිය සුසාන භූමිය මාර්ගයේ පිහිටි නිවසක අද (2) දහවල් ගින්නක් ඇති වී තිබුණු අතර ගින්නෙන් නිවසට දැඩි හානි සිදුවී ඇති බව පොලිසිය පවසයි.
ගින්න හට ගන්නා අවස්ථාවේ දී නිවැසියන් නිවසේ සිට නැති බව අනාවරණය වී තිබේ.
තංගල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකයත් නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකායත් තංගල්ල මූලස්ථාන පොලීසියේ නිලධාරීහු පැමිණ ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න නිවා දැමූ හ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
තංගල්ලේ නිවසක ගින්නක්