IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තංගල්ලේ අනවසර සංචාරක නිකේතන කිහිපයක් ඉවත් කරයි

 

(චන්ද්‍රසේන ගමගේ)

තංගල්ල පල්ලික්කුඩාව ප්‍රදේශයේ වෙරළ තීරයේ අනවසරෙන් ඉදිකරන ලද සංචාරක නිකේතන කිහිපයක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (06) ඉවත් කළේය.

එම සංචාරක මධ්‍යස්ථාන ඉවත්කිරිම සඳහා තංගල්ල මූලස්ථාන පොලීසිය විසින් ආරක්ෂාව සපයන ලදී.

සංචාරක නිකේතනය හිමියන් පවසන්නේ දේශපාලන වුවමනාව මත මෙම ඉදිකිරීම් ඉවත් කරන බවයි.

එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අනවසර ඉදිකිරීම් රැසක් තංගල්ල මුහුදු තීරයේ ඇති බවත් ඒවා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බවත් සංචාරක හෝටල් හිමියෝ චෝදනා කරති.



අදහස් (0)

තංගල්ලේ අනවසර සංචාරක නිකේතන කිහිපයක් ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site