අනීෂා මානගේ
කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පනවා ඇති කොන්දේසි උල්ලංඝනය කරමින් බස් රථවල ගමන් කිරීමට උත්සාහ කරන මගීන් බස්රථවලින් බැස්සවීමට අද(21) තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීහු ක්‍රියා කළහ.
කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා මගීන් ප්‍රවාහනය කරන බස් රථවලට සීමිත මගීන් පිරිසක් පමණක් බස්රථවලට නග්ගවා ගැනීමට අවසර ලබා දී තිබිණ.
මෙම කොන්දේසි උල්ලංඝනය කරමින් අනුමත ප්‍රමාණයට වඩා බස් රථවලට ඇතුළු වන මගීන් බැස්සවීමට ඊයේ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීහු ක්‍රියා කළහ.
තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කිහිපදෙනකු තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළේ රැඳී සිටි අතර බස් නැවතුම්පොළේ නතර කරන සෑම බස් රථයක්ම මෙම නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබූහ.
රැකියා ස්ථාන සඳහා ගමන් කරන මගීන්ට ප්‍රමාණවත් තරම් ප්‍රවාහන පහසුකම් ලබා දීමට පොලිස් නිලධාරීන් සහ තංගල්ල ලංගම ඩිපෝවේ නිලධාරීහු ක්‍රියාකළහ.



2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2452
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තංගල්ලේදී බසයට නගින වැඩිපුර මගීන් බස්සවයි